හද රැඳුණ නිල් නයන සුව විඳින පෙම් පවන ඇස ගැටෙන නෙතු දැහැන ගත සොයන සුව යහන සිත දවන නුඹෙ වචන මතකයන් හා බැඳුණ සිසිලසක් සේ දැණුන කොහෙද පෙම් රජදහන මතකයිද ඒ දවස් ප්‍රේමයක් වූ සුවස් ගෙවුන ඒ හැම දවස් ලෝකයට වෙයි රහස්
Nisadas